Loading

Loading...

Camping Backpack Essentials

ඔබත් කදවුරු බැදීමට ප්‍රිය කරන්නෙක්ද? එසේනම් ඔබට කදවුරු බැදීම සදහා බෑගයක් ඇසුරුම් කරන්නේ කෙසේදැයි දැන ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත. මෙහිදී ගමන් මල්ල සැහැල්ලු වන තරමට ඔබට වඩා පහසුවක් ගෙන දේ. නමුත් අත්‍යාවශ්‍ය දේ අත් නොහැරිය යුතුය.

පළමුව ඔබගේ ගමනාන්තයේ කාලගුණය සහ දේශගුණය පිලිබඳ සොයා බැලීමට වගබලා ගත යුතුය. ඔබ සීතල හෝ වැසි සහිත ප්‍රදේශයක කදවුරු බදින්නේ නම් ජල ආරක්ෂිත උපකරණ කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරන්න. ඔබ උණුසුම් කාලගුණයක් තුල කදවුරු බදින්නේ නම් ඔබට එතරම් ආම්පන්න අවශ්‍ය නොවනු ඇත.

ඔබ උණුසුම්, සීතල, අව්ව හෝ වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කලත් ඔබ විසින් ගතයුතු මූලික අයිතම කිහිපයක් තිබේ. ඕනෑම රාත්‍රි සංචාරයක් සදහා නවාතැන්, ඇතිරිලි, ඉවුම්පිහුම් උපකරණ සහ අවම ඇදුම් කට්ටලයක් අවශ්‍ය වේ. විශේෂයෙන් මතක තබාගත යුතු කරුණු නම්, ඔබ බැහැර කරන අපද්‍රව්‍යය නැවත රැගෙන ඒමට සහ ගිනිමැල ගැසීමට අවසර නොමැති ස්තාන වල ගිනිමැල හෝ ගිනි උදුන් සෑදීමෙන් වැලකිය යුතුය. ඕනෑම අවස්ථාවකට මුහුණදීමට ඔබ සැමවිටම සූදානම්ව සිටිය යුතුය. මෙහිදී ඔබට මූලිකවම අවශ්‍ය වන මෙවලම් පමණක් සදහන් වේ.

තවත් වැදගත් කරුණක් වන්නේ ඔබේ ගමන් මල්ල තුල අයිතමයන් ගබඩා කරන්නේ කෙසේද යන්නයි. කාර්යක්ෂමව ඇසුරුම් කර ඇති බෑගයකට විශාල ලෙස ආම්පන්න දැමිය හැකිය. ඔබගේ කඳු නැගීමේ සහ කඳවුරු බැඳීමේ ආම්පන්න ගබඩා කිරීමට වඩා හොඳ ක්‍රමයක් තිබේ. එහිදී ඔබගේ ගමන් මල්ල කලාප 03 ක් ලෙස වෙන් කෙරේ. එනම්,

පහළ කලාපය

කඳවුරු තෙක් අවශ්‍ය නොවන තොග ආම්පන්න සහ අයිතම සඳහා හොඳයි. කඳවුරු බැඳීමට පෙර ඔබට අවශ්‍ය නොවන විශාල අයිතම ගම්න් මල්ලේ යටම කොටසේ ගබඩා කරන්න.

ඔබේ බෑගය තුලට කූඩාරම් දැමීමට උත්සාහ නොකරන්න. ඒ වෙනුවට බැක්පැක් එකේ පැත්තේ ඇති සම්පීඩන පටි හෝ කඹය සහ පැකේජයේ පිටත ඇමිණුම් ස්ථානවලට ඔබ අමුණා ඇති කම්බි අගුල් කිහිපයක් භාවිතයෙන් එය පිටතින් අමුණන්න. ඔබට එය බෑගයේ ඉහල හෝ පහල කොටසට සිටින සේ රදවා ගත හැක.

ප්‍රධාන කලාපය

ඔබ රැගෙන යන බරින් යුත් භාණ්ඩ සඳහා හොඳයි. ගෑස් උදුන, ආහාර පිසීමට ගන්නා භාණ්ඩ ආදිය ඇසිරීමට මෙම් කලාපය වඩාත් යෝග්‍ය වේ.

ඔබේ උදුනට දියර ඉන්ධන රැගෙන යනවාද? එසේ නම් එය තැන්පත් කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. ඔබේ ඉන්ධන බෝතල්වල පියන් තදින් වසා තබා ඇති බවට වග බලා ගන්න. බෝතලය කෙළින් ඇසුරුම් කර ඔබ රැගෙන යන ආහාර වලට පහතින් තබන්න.

ඉහළ කලාපය

ඔබට අවශ්‍ය විටෙක නිතර භාවිතා වන අයිතම සඳහා හොඳයි. ඔබගේ ගමනේදී ඔබට් නිරන්තරයෙන් උවමනා වන අයිතම ගමන් මල්ලේ ඉහළ කොටසේ තැන්පත් කිරීමට වග බලා ගන්න.

වැහි කබාය, ප්‍රථමාධාර කට්ටලය හා සනීපාරක්ෂක ද්‍රව්‍යය (වැසිකිලි කඩදාසි) වැනි දෑ.

අමතර සාක්කු

අත්‍යවශ්‍ය දේ, එනම් ඔබට හදිසියේ හෝ බොහෝ විට අවශ්‍ය වන අයිතම සදහා සුදුසු වේ. ඔබේ ගමන් මල්ලේ පියන සාක්කු, ඉදිරිපස සාක්කු සහ පැති සාක්කු තිබිය හැක. සාක්කු තුල තවත් කුඩා සාක්කු පවා තිබේ. මෙම සියලු විකල්ප ඔබට කුඩා අත්‍යවශ්‍ය දෑ සංවිධානය කිරීමට උපකාරී වේ. එනම් සිතියම සහ මාලිමාව, හෙඩ්ලෑම්ප්, කෙටි ආහාර සහ වතුර බෝතල් මෙම සාක්කු තුල ගබඩා කල හැක.

Do you like camping? Then it will be essential for you to learn how to pack a backpack for camping. The lighter your pack, the better you'll feel, but don't leave out the essentials.

Be sure to research the weather and climate of your destination and adjust your packing accordingly. If you'll be hiking in a cold or rainy region, pay special attention to waterproof equipment. If it's going to be cold, plan to carry extra layers of clothing. If you will hope to hike and camp in warm weather, you might not need as much gear.

Whether you are expecting warm, cold, sunny, or rainy weather, there are basic backpacking items that you'll need to take. Shelter, bedding, cooking equipment, and minimal clothing are required for any overnight trip. The important thing to keep in mind is that you have to take back the waste you throw away and we must not make camp fires unless it's a reserved camping site with a firepit. Another important point is how to store your backpack. Packed efficiently, a backpack can swallow an amazing array of gear. There’s a smarter way to store your hiking and camping gear.

Bottom zone

Good for bulkier gear and items not needed until camp. Bulky items you won’t need before making camp include:

  • Sleeping bag (many packs have a bottom compartment sized for one)
  • Sleeping pad (especially if it rolls into a tiny shape)
  • Any layers, like long underwear, that you plan to sleep in
  • Camp shoes or down booties


Do not try to put tents in your bag. Instead of that, attach it to the outside using compression straps or rope on the side of the backpack and some of the wire locks you have attached to the outer attachment points of the package.

Core zone

Good for your denser, heavier items.Heavy gerar close to back ( centered - near spine ). Heavy, dense gear you won't need to access during your hike includes:

  • Food stash (entrees, not snacks)
  • Cook kit
  • mini gas cooker

Carrying liquid fuel? Make sure your fuel-bottle cap is tight. Pack the bottle upright and place it below (separated from) your food in case of a spill.

Top zone

Good for frequently used items you might need on the trail.

  • Raincoat
  • First Aid kit
  • Hygienes ( toilet papers )

Accessory pockets

Good for essentials you’ll need urgently or often. ( snacks ) Packs differ in what they provide—lid pockets, front pockets, side pockets and hipbelt pockets. Some pockets even have a lot of smaller pockets inside. All of these options help you organize smaller essentials:

  • Map and compass
  • Headlamp
  • Snacks

Always expect for the worst, and be prepared. Here's what you should pack.

  1. Backpack
  2. Tent with Ground cloth and poles or guy lines
  3. Sleeping bag, Sleeping pad
  4. Water bottle, Snacks / Food ( dehydrated or quick cook food items )
  5. Kitchen Items (Mini gas cooker, Small pot, Spoon, Coffee cup, plate, Utility knife)
  6. Extra layers of clothing ( Socks and Underwears )
  7. Weather Appropriate clothes (Rain coat and Cap/ fully waterproof )
  8. Hiking boots and shoes
  9. First Aid kit
  10. Health and Hygienes (Toilet papers , Quick drying towel, Hand sanitizer)
  11. Zip lock bags or garbage bags
  12. Lighter
  13. Navigation (Map and compass)
  14. Mobile phone
  15. Head lamp / Touch

Created : Dec 4, 2020 01:58pm
Last updated : Apr 27, 2024 02:01am