Loading

Loading...

මිතුරුම දසුන් දෙරණ

සිතුවමට නොනැගුන

සේයා රුවක නොරැඳුන

හදවත්හි වොරැඳුන

සොඳුරුම දසුන් හබරණ

විසඳුමක් නොලැබුණ

අවනඩුවක හෝඩුවා තිබුණ

හදවත්හි වැළපෙන

කුරිරුම දසුන් අපමණ

සොබාදහම අගයන

මනසින් උසස් තරුණ

හදවත්හි අදිටන

මිතුරුම දසුන් දෙරණ

Created : Jun 1, 2020 02:03pm
Last updated : Oct 22, 2024 11:03am